Tuesday, May 05, 2026
Follow Us
දේශබන්දුට ස්ථාන මාරුවක් ලබා දෙන්න

නීතිපතිවරයාගෙන් පොලිස්පතිට උපදෙසක්


බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ස්ථාන මාරුවක් ලබාදිය යුතු බව නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබේ.

මැයි 9 වනදා සිදුවූ සිදුවීමට අදාළ පරීක්ෂණ වලට අනවශ්‍ය මැදිහත්වීම වැළැක්වීම සඳහා ය.

(Aruna)