Tuesday, March 10, 2026
Follow Us
ලංකා IOC සමාගමෙන් නිවේදනයක්

ඉන්ධන මිල වැඩිවීමක් නෑ

ලංකා ඉන්දීය තෙල් සමාගම (IOC) (18) සිට මිල වැඩි කිරීමට තීරණයක් ගෙන ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් එම සමාගම නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාළ නිවේදනයෙන් එම සමාගම සදහන් කර ඇත්තේ IOC සමාගම ඉන්ධන මිල වැඩි කිරීමට තීරණය කර ඇති බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

(Aruna)