Tuesday, May 05, 2026
Follow Us
අරගල භූමියේදී පහරකෑමට ලක්වූවන්ට සාධාරණය ඉටුකරන්නැයි ඉල්ලා අද විරෝධතාවක්

ගාලුමුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වී සිටි පිරිස් වෙත පහරදීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම මන්දගාමී බවට වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය චෝදනා කරනවා.

ඒ සම්බන්ධයෙන් විරෝධය පා අද දිනයේදී වර්ජනයකින් තොරව විරෝධතාවක් කැඳවා වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවයි එම මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් පැවසුවේ.

(Neth)