Tuesday, March 10, 2026
Follow Us
එල්.ටී.ටී.ඊ සාමාජිකයින් පිරිසකගෙන් විශේෂ ප්‍රකාශයක්

එල්.ටී.ටී.ඊ හිටපු සාමාජිකයින් පිරිසකගෙන් විශේෂ ප්‍රකාශයක්


LTTE හිතවාදී සංවිධානයක් විසින් මැයි මස 18 වැනි දා ශ්‍රී ලංකාවට ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කර ඇති බවට ඉන්දීය ඔත්තු සේවා උපුටා දක්වමින් ඉන්දියාවේ The Hindu පුවත්පතේ පළවූ පුවත සාවද්‍ය පුවතක් බව පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් පිරිසක් පවසනවා.

ඔවුන් මේ බව සඳහන් කළේ ත්‍රිකුණාමලයේ දී 16 සාකච්ඡාවක් කැඳවමින්.

කෙසේ වෙතත් හිටපු හමුදාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක ප්‍රකාශ කළේ, ආරක්ෂක හමුදා හා බුද්ධි අංශ ඉතාම හොඳින් සංවිධානය වී ඇති බැවින් කිසිවෙක් ඒ පිළිබඳ කලබල නො විය යුතු බවයි

(Aruna)