Tuesday, March 10, 2026
Follow Us
එළවලූ මිල 100% කින් ඉහළට

ආර්ථික මධ්‍යස්ථානය වලට ලැබෙන එළවලුත් අඩුවෙයි


දිවයිනේ බොහෝ ආර්ථික මධ්‍යස්ථාන වල එළවලූ මිල අද දිනයේ සියයට 100 කින් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

ඇදිරිනීතිය ක්‍රියාත්මක වීම සහ ඉන්ධන අර්බුධය ඇතුළු කරුණු රැසක් ඊට බලපා ඇති බව වෙළෙදුන් සදහන් කරයි.

අද පෙරවරුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත ලැබී තිබූ එළවලූ ප්‍රමාණයද සැලකිය යුතු මට්ටමකින් අඩු අගයක් ගෙන තිබුණි.

(Aruna)