Tuesday, March 10, 2026
Follow Us
අරගලයේ ස්මාරකය ඉදිවෙයි

ගාලු මුවදොර අලුතින්ම ඉදිවුණ දේ


රට තුළ ඇතිවී තිබෙන දැවැන්ත අර්බුදයට විරෝධය දක්වමින් කොළඹ ගාලුමුවදොර ගෝඨාගෝගම අරගලය පැවැත්වෙන පරිශ්‍රයේ “අරගලයේ ස්මාරකය” නමින් දැවැන්ත ස්මාරකයක් ඉදිකර තිබේ.

පොදු ජනයාගේ ගෙවුන සෙරෙප්පුවට පෑගෙන කඳුළු ගෑස් කැනිස්ටරය හෙවත් රාජ්‍ය මර්දනය මෙම නිර්මාණය මගින් සංකේතවත් කර තිබෙන බව අරගලයේ නිරතවූවන් පවසයි.

(Aruna)