Wednesday, September 02, 2026
Follow Us
දේශබන්දු මානව හිමිකම් කොමිසමට

අරලියගහ මැදුරෙන් දියත් කෙරුණු ප්‍රහාරයේ නවතම තතු


බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට හෙට (13) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කර තිබේ.

මානව හිමිකම් කොමිසමේ නිලධාරියෙකු සඳහන් කළේ පසුගිය 09 වැනිදා අරලියගහ මන්දිරයේ සිට පිරිසක් සිදුකළ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයට අදාලව දේශබන්දු තෙන්නකෝන් කොමිසම හමුවට කැදවූ බවයි.

(Aruna)