Tuesday, March 10, 2026
Follow Us
ලිට්රෝ සමාගමෙන් නිවේදනයක්

ගෑස් බෙදන්න අවසරය තියෙන්නේ මෙහෙමයි


ලිට්රෝ ගෑස් ලංකා සමාගම විසින් ගෑස් බෙදාහැරීම, ගබඩා කිරීම හා අලෙවි කිරීම සිදුකරනු ලබන්නේ ලිට්රෝ ආයතනයේ බලයලත් බෙදාහැරීමේ නියෝජිතයන් සහ බලයලත් අලෙවි නියෝජිතයන් හරහා පමණක් බව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම ඊට අදාල නොවන ගබඩා කිරීම් තොග පවත්වාගෙන යාම් සිදුවන්නේ නම් එය සමාගමේ අනුමැතියකින් තොරව සිදුවන්නක් බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

(Aruna)