Tuesday, March 10, 2026
Follow Us
තෙල් බවුසර් හිමියන් හදිසියේ ගත් තීරණය

සියලුම බවුසර් රථ කොළොන්නාවෙන් නවතී


රට තුළ පවතින වාතාවරණය සාමාන්‍ය වන තෙක් තෙල් බෙදාහැරීමේ කටයුතුවලින් ඉවත් වන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසා සිටියේය.

එම සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා පවසා සිටියේ මේ වනවිට බෙදාහැරීමේ කටයුතු සඳහා පැමිණි සියලුම ටැංකි රථ කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ නවත්වා ඇති බවය.

 

(Aruna)