Wednesday, September 02, 2026
Follow Us
ගෝටාගෝගම ගැටුමෙන් 23ක් රෝහලට

ගාලු මුවදොර පරිශ්‍රයේ මේ වනවිට ඇතිවී තිබෙන උණුසුම් තත්ත්වය හමුවේ තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 23 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ ජාතික රෝහල පවසයි.

අගමැතිවරයාට සහාය දැක්වීමට අද පෙරවරුවේ අරලියගහ මන්දිරය වෙත පැමිණි පිරිසක් ගාලු මුවදොර අරගල භූමිය වෙත පිවිසීමෙන් ඇති වූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් එම පිරිස තුවාල ලබා තිබේ.

(Aruna)