Tuesday, May 05, 2026
Follow Us
බඩගින්න නිවා ගන්න ගිහින් මරු දැක්ක සීයා

බිරිය බලා සිටියදී සැමියාට වෙච්ච දේ


ඊයේ (08) කොස් කැඩීමට ගොස් කොස් ගසකින් වැටී වයෝවෘද්ධ පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්වී ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ මුලතිව් – කණුක්කේණී ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 73ක පසුවූ තම්බුපිල්ලේ කනකරාසා නමැති පුද්ගලයෙකි.

මෙම සිද්ධිය සිදු වී ඇත්තේ දිවා ආහාරය සදහා කොස් ගෙඩියක් කැඩීමට මොහුව බිරිද විසින් කොස් ගසට නැගවූ අවස්ථාවේදී පය ලිස්සා ඇද වැටීම හේතුවෙනි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් – මුල්ලියාවලෙයි පොලීසිය පරීක්ෂණ පවත්වනවා ඇත.

(Aruna)