Tuesday, March 10, 2026
Follow Us
මයිනාගෝගමට ප්‍රහාරයක්

අරලියගහ මන්දිරය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්


අරලියගහ මන්දිරය ඉදිරිපිට නොසන්සුන් තත්ත්වයක් ඇතිවී තිබේ.

මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍යධුරයෙන් ඉල්ලා අස් නොවන්නැයි බලකරමින් උද්ඝෝෂණයක නිරත පිරිස සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට ගාලු පාරේ රැඳී සිටින පිරිස අතර බහින්බස්වීමක් දුරදිග යෑමෙන් මෙම තත්ත්වය ඇති වී තිබේ.

තත්ත්වය පාලනය කිරීමට පොලීසිය දැඩි වෙහෙසක් ගන්නා අයුරු දැකගත හැකි විය.

(Aruna)