Tuesday, March 10, 2026
Follow Us
IOC ඉන්ධන නිකුත් කිරීම සීමා වෙයි

ඉන්ධන ගැන අලුත්ම නිවේදනය


අද(09) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සමාගම විසින් වාහන සඳහා ඉන්ධන නිකුත් කිරිම සීමා කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව පහත දැක්වෙන පරිදි එම සීමාවන් පනවා තිබේ.

*යතුරුපැදි සඳහා රු.2000ක්
*ත්‍රිරෝද රථ සඳහා රු. 3000ක්
*කාර්, වෑන්, ජීප් රථ සඳහා රු.8000ක්
බස් සහ ලොරි රථ සඳහා සීමාවක් පනවා නොමැත.

(Aruna)