Wednesday, September 02, 2026
Follow Us
ගෑස් නිකුත් කිරීම ගැන ලිට්‍රෝ සමාගම කියන කතාව

ගෑස් පාරිභෝගිකයින්ට දැනුම්දීමක්


ගෘහස්ත ගෑස් සිලින්ඩර නිකුත් කිරීම සඳහා ප්‍රමාණවත් තරම් ගෑස් තොග තමන් සතුව නොමැති බව ලිට්‍රෝ සමාගම සඳහන් කළේය.

08 දිනයේ නිවාඩු දිනයක් වුවත් මුතුරාජවෙල ලිට්‍රෝ ගෑස් පර්යන්තයෙන් ගෘහස්ත ගෑස් සීමිත ප්‍රමාණයක් බෙදාහැරීමට නිකුත් කර තිබුණි.

ගෘහස්ත ගෑස් සිලින්ඩර නිකුත් කිරීම සඳහා තොග නොමැති අතර අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් ගෑස් නිකුත් කරන බව ලිට්‍රෝ සමාගම සඳහන් කළේය.

(Aruna)