Tuesday, March 10, 2026
Follow Us
අදත් විදුලි කප්පාදුවක්

පැය 3කට වැඩි වේලාවක් රටම අඳුරේ


අද (8) දිනයේ පැය තුනයි විනාඩි 20 ක විදුලිය කප්පාදුවක් සිදුකරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

ඒ අනුව A සිට W දක්වා කලාපවලට පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා පැය 2ක් ද පස්වරු 5.00 සිට රාත්‍රි 9.00 දක්වා පැයයි විනාඩි 20 ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

කොළඹ වාණිජ කාලපයට විදුලිය කප්පාදු කරන්නේ උදෑසන 6.00 සිට පෙරවරු 9.00 දක්වා පැය තුනක කාලයක් පමණි.

(Aruna)