Tuesday, March 10, 2026
Follow Us
ඉන්ධන හිඟයක් යළිත් ?

පිරවුම්හල් අසල දිගු පෝලිම්


දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වල යළිත් ඉන්ධන හිඟයක් නිර්මාණය වී තිබේ.

පිරවුම්හල්වලින් ඇනවුම්කරන ඉන්ධන තොග ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් නිකුත් නොකරන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි හිමියන්ගේ සංගමයේ සමලේකම් ඩී.වී. ශාන්ත සිල්වා මහතා පවසයි.

ඉන්ධන බවුසර් හිමියන්ගේ වර්ජනය සඳුදා පස්වරුවේ අවසන් වුවත් අඛණ්ඩව ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන සැපයීමට නොහැකි වී ඇතැයි වාර්තා වෙයි.

බොහෝ ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන තොග නොලැබීම නිසා දිගු පෝලීම් දක්නට ලැබේ.

(Aruna)