Monday, March 09, 2026
Follow Us
මැයි 06 වනදා රට පුරා හර්තාල් ව්‍යාපාරයක්

සංකේත වර්ජනයේ දුන් පණිවිඩය අවබෝධ නොකරගත්තොත් වෙන දේ


මෙම සංකේත වර්ජනයෙන් දෙන පණිවිඩය ආණ්ඩුව නිසි පරිදි අවබෝධ කර නොගන්නේ නම් මැයි 06 වනදා රට පුරා දැවැන්ත හර්තාල් ව්‍යාපාරයක් සිදුකරන බව අන්තර් සමාගම් සේවක සංගමය අනතුරු ඇගවීමක් කර තිබේ.

වෘත්තීය සමිති 1000 කට ආසන්න සංඛ්‍යාවක නියෝජිතයන් එක්ව ක්‍රියාත්මක කර ඇති එක්දින සංකේත වැඩ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක බව වෘත්තීය සමිති නායකයින් පවසයි.

(Aruna)