Monday, March 09, 2026
Follow Us
වත්තලට ප්‍රහාරයක්

පිටුපස සිට ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා පළා යයි


වත්තල මාබෝල මහනගර සභාවේ මහසභා රැස්වීම එහි සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) පැවැත්වුණි.

එම අවස්ථාවේදී කිසියම් පුද්ගලයෙකු විසින් එහි ලේකම්වරියට සැඟව සිට කළුතෙල් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

සභාවේ වේදිකාවේ තිරය පිටුපස සිට කළුතෙල් ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා පසුව පළාගොස් ඇතැයි අප වාර්තාකරු සඳහන් කළේය.

(Aruna)