Monday, March 09, 2026
Follow Us
ගාලු මුවදොරදි මාධ්‍යවේදීන් දෙදෙනෙක්ට පහරදීමක්

අරගල භූමියට පැමිණ සිටි පිරිසක් කරපු දෙයක්


ගාලු මුවදොර අරගල භූමිය පරිශ්‍රයේ වාර්තාකරණයේ නිරතවෙමින් සිටි මාධ්‍යවේදීන් දෙදෙනෙක්ට පහරදීමක් සිදුව ඇතැයි වාර්තා විය.

ඒ අරගල භූමියට පැමිණ සිටි පිරිසකගෙනි.

එම පිරිස විසින් මාධ්‍යවේදීන් දෙදෙනෙකුට පහරදී ඔවුන්ගේ රාජකාරියට බාධා එල්ල කර තිබූ බව වැඩිදුරටත් වාර්තා විය.

(Aruna)