Monday, March 09, 2026
Follow Us
රඹුක්කන ඝාතනයේ සාක්ෂි විනාශ කරයි

ප්‍රදේශවාසීන් කියන කතාව මෙන්න


රබුක්කන නගරයේ 2022.04.19. දින සිදු වූ උද්ඝෝශනයේ අතරතුරදී තරුණයෙකු මියගිය ස්ථානයේ පිරුවුම්හලේ සවි කර තිබු සීසීටීවී කැමරාවන්ට අලාභහානි සිදු වී තිබෙනවා.

ප්‍රදේශවසින් අප සමඟ අදහස් දක්වමින් සඳහන් කලේ අදාල ගැටුම සිදු වූ ස්ථානයන්හි සීසීටීවී කැමරාවන් ක්‍රියාත්මක වෙමින් තිබු අතර පොලිස් ඇදිරි නීතිය පැනවූ මොහාතේ පොලිසිය මෙම ස්ථානයේ රාජකාරි සිදු කල බවය.

(Aruna)