Monday, March 09, 2026
Follow Us
කාල්ටන් නිවස විරෝධතාකරුවෝ වටලති

කාල්ටන් නිවස අසල දැඩි ආරක්ෂක රැකවල්


රටේ පවත්නා දැඩි අස්ථාවර තත්ත්වය හා අඛණ්ඩව ඉහළ යන ඉන්ධන මිලට විරෝධය පා මේ වන විට තංගල්ල නගරයේ විරෝධතාවයක් ආරම්භ වී තිබේ.

විරෝධතාකරුවන් මේ වන විට තංගල්ල කාල්ටන් නිවස වටලා විරෝධතාවයේ නිරත වෙයි.

කෙසේ වෙතත් පොලීසිය මාර්ග බාධක දමා දැඩි ආරක්ෂක අංශ රැකවල් යොදා විරෝධතාකරුවන් නිවස දෙසට යෑම වළක්වා තිබෙන බව වාර්තා වේ.

(Aruna)