Wednesday, April 01, 2026
Follow Us
ක්‍රිකට් ක්‍රීඩකයින් අඩපන වීමට හේතු සංගක්කාර පැහැදිළි කරයි

කී‍්‍රඩාවේ මානසික ඇදවැටීම් සම්බන්ධයෙන් විවෘත කතාබහක් ඇති කළ යුතු බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පවසනවා.

එවැනි විවෘත කතාබහක් නොකිරීම තුළින් බොහෝ කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ කී‍්‍රඩා දිවිය අඩපන වී ඇති බවයි සංගක්කාර පෙන්වා දෙන්නේ.

මානසික පීඩාව තුළින් සියදිවි නසා ගැනීම වැළැක්වීම සඳහා නොමිලයේ කි‍්‍රයාත්මක 1333 සේවාව ප‍්‍රචලිත කිරීම සඳහා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සංගක්කාර මෙම අදහස් පළ කළා.

(Neth)