Thursday, October 08, 2026
Follow Us
යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂ ලෙස බ්‍රිගේඩියර් ඒ. එස්. විතාරණ පත් කෙරේ

යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂ තනතුර සදහා බ්‍රිගේඩියර් ඒ. එස්. විතාරණ මහතා පත් කර තිබේ.

මීට පෙර බ්‍රිගේඩියර් චූලා කොඩිතුවක්කු යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂ ධූරයේ කටයුතු කළේය.

(Aruna)