Saturday, October 17, 2026
Follow Us
දෛනික කොවිඩ් ආසාදිතයින් 2600 සීමාවට එයි. දෙසතියක් තුළ දෙදහසක පමණ අඩුවීමක්

ඊයේ (12) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 2642ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, අලුත් අවුරුදු පොකුරෙන් 2641 දෙනෙකු සහ විදේශයක සිට පැමිණි එක් අයෙකු වශයෙනි.

මේ අනුව ගත වූ සති දෙකක කාලය තුළ දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව දෙදහසකින් පමණ කැපී පෙනෙන ලෙස අඩුවී ඇති බව පෙන්නුම් කෙරේ.

 

(LNW)