Sunday, March 01, 2026
Follow Us
සංතුෂ්ටත් කොරෝනා

ජනප්‍රිය සංගීත ශිල්පී සංතුෂ් වීරමන් මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඔහු මේ වන විට පෞද්ගලික රෝහලක විසින් පාලනය කරනු ලබන කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු වී සිටියි. ඒ මහතා B & S සංගීත කණ්ඩායමේ ප‍්‍රධානියෙකි.

මීට පෙර එම සංගීත කණ්ඩායමේ සාමාජික භාතිය ජයකොඩි මහතාටද වෛරසය ආසාදන වී තිබිණි.

(Neth)