Thursday, February 19, 2026
Follow Us
කොවිඩ්19 රෝග ලක්‍ෂණයැයි සැක නම් මේ අංකයට දන්වන්න

බස්නාහිර පළාත තුල ඇඳිරිනීතිය පවතින කාලය අතර තුර කොවිඩ් 19 යැයි සැක කෙරෙන යම් රෝග ලක්‍ෂණයක් කිසියම් පුද්ගලයකුට මතු වුවහොත් රෝහල් ගතවීමට පෙර දුරකථන අංක 0117966366 අමතන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය ඉල්ලා සිටී. මහජනයා මෙම ක්‍රියා පිළිවෙත නිවැරිදිව අනුගමනය කළහොත් කොවිඩ්19 ආසාදිතයන් සෘජුවම රෝහල් ගතවීම වලක්වා ආසාදිතයන් අදාල රෝහල් වෙත යොමු කිරීමට හැකියාව ලැබෙන බව බලධාරීන් අදහස් කරන බව වාර්තාවේ.

(Lanka Leads)