Monday, August 24, 2026
Follow Us
මාරවිල කොරෝනා ඒකකයේදී කතක් මරුට

මාරවිල මූලික රෝහලේ කොරෝනා ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් මියගොස් ඇත.

පසුගිය 26 වැනිදා රෝහල්ගත කර ඇති ඇය 61 හැවිරිදි තැනැත්තියකි. දංකොටුව – මැල්ලව ප්‍රදේශයේ පදිංචි ඇය උණ සහ කැස්ස හේතුවෙන් ප්‍රතිකාර සඳහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කළ අතර පෙරේදා (28 වැනිදා) එලෙස මියගොස් තිබේ.

මියගිය කාන්තාවගේ ජෛව පටල සාම්පල පරීක්ෂණයක් සිදුකිරීමටද වෛද්‍යවරුන් කටයුතු කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.

(Aruna)