Friday, October 09, 2026
Follow Us
මිනුවන්ගොඩ තවත් 73කට කොවිඩ්

කොවිඩ් 19 වෛරසය අසාදිත 73දෙනෙකු හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයේ සඳහන් වෙයි.

ඉන් දෙදෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමු කර සිටි අය බවත් අනෙක් 71ක් දෙනා කර්මාන්තච ශාලාවේ සේවකයින්ගේ සමීප ආශ්‍රිතයින් වේ.

මේ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වු සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව1972ක් ලෙස ඉහල යයි.

(Aruna)