Wednesday, February 18, 2026
Follow Us
හමුදාවට එරෙහිව ‘ජිනීවා ටොම්පචයාගේ’ පැටිකිරිය හෙළි වෙයි

හිටපු ජනපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට හොරෙන් යුද හමුදා නිලධාරින්ට එරෙහිව ජිනීවා මානව හිමිකම් කොමසාරිස් වෙත සාවද්‍ය වාර්තා 300 ක් යැවූ ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සේවය කළ කොටි ප‍්‍රධානියකුගේ ඥාතියා කවුදැයි බුද්ධි අංශය විසින් සොයාගෙන ඇත.

නව රජය බලයට පැමිණීමට පෙර එම ඥාතියා ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ද්‍රවිඩ සන්ධානය සමග දැඩි සබඳකම් පැවැත්වූ මේ නිලධාරියා ගැන මෙතෙක් තොරතුරු වසන් වී තිබුණි. රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසුවේ බොරු වාර්තා යැවීමේ සිද්ධියට සම්බන්ධව නිලධාරියා විදේශගත වීමට සැලසුම් කර ඇති බවයි.

(Lanka Leads)