Wednesday, February 18, 2026
Follow Us
අනුලා බුලත්සිංහල අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන වේදිකා සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක වන අනුලා බුලත්සිංහල මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

අසනීප තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඇය අභාවප්‍රාප්ත වී ඇත.

ඇය මියයන විට 73 වන වියේ පසු වුවාය.

රතු හැට්ටකාරි, තාරාවෝ ඉඟිලෙති, මධුර ජවනිකා, කු‍වේණි, මහාසාර, ලෙඩෙක් නැති ලෙඩක්, චරිත දෙකක් වැනි වේදිකා නාට්‍යවල ද නිල් දිය යහන, ගෝල් වැනි සිනමාපටවලට ද ඇය රංගනයෙන් දායක වී තිබේ.

(Lanka LEads)