Friday, October 09, 2026
Follow Us
නිරෝධායන නීති නොතැකූ මාලිගාවත්තේ අරාබි පාසලක සිසුන් පාසල තුලම නිරෝධායනයට

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් මාලිගාවත්තේ පැවැත් වු අරාබි පාසලක සිසුන් පිරිසක් පාසල තුළම නිරෝධායනයට යොමු කළ බව පොලීසිය පවසයි.

පාසලේ ඉගෙනුම ලැබූ සිසුන් 28 ක් හා ගුරුවරු දෙදෙනෙක් මෙලෙස නිරෝධායනයට යොමු කර ඇත.

(Lanka Leads)