Friday, July 10, 2026
Follow Us
කොවිඩ් ආසාදිතයින් ගමන් ගත් බස් රථ 06ක් හදුනාගනී

කොවිඩ් -19 වෛරස ආසාදිතයින් බවට තහවුරු වු පුද්ගලයින් ගමන් ගත් බස් රථ 06ක් මේ වන විට හඳුනාගෙන තිබේ.

ඊයේ (14) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවාහන අමාත්‍යවරයා මේ බව තහවුරු කළේය.

එම බස් රථවල විස්තර පහතින්….

ND 4890 කොළඹ – මැදගම – එක් කොවිඩ් රෝගියෙක්

ND 2350 මාකුඹුර – ගාල්ල – එක් කොවිඩ් රෝගියෙක්

ND 549 – අම්බලන්ගොඩ – කඩවත – එක් කොවිඩ් රෝගියෙක්

ND 9788 – ඇල්පිටිය – කොළඹ – එක් කොවිඩ් රෝගියෙක්

NF 7515 – ගාල්ල – කඩවත – එක් කොවිඩ් රෝගියෙක්

6503 – කොළඹ – යාපනය – එක් කොවිඩ් රෝගියෙක්

(Aruna)