Thursday, April 09, 2026
Follow Us
වේයන්ගොඩ සහ ගම්පහ අතර දුම්රිය නතර නොකෙරේ

වේයන්ගොඩ සහ ගම්පහ අතර කිසිදු දුම්රිය ස්ථානයක දුම්රිය නතර නොකරන බව දුම්රිය පාලක මැදිරිය නිවේදනය කර සිටිනවා. වත්මන් කොවිඩ් 19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම තීරණය ගෙන ඇති බවයි දුම්රිය පාලක මැදිරියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

(Neth)