Wednesday, February 18, 2026
Follow Us

ඊයේ (04) දිනයේදී කොරෝනා වෛරස් ආසාදිතයකු වශයෙන් හඳුනාගත් කාන්තාවගේ දියණිය හැර පවුලේ අනෙකුත් සාමාජිකයින්ට එම වෛරසය ආසාදනය වී නොමැති බව පී.සී.ආර්. පරීක්ෂණවලින් තහවුරු වී ඇති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඇයගේ පවුලේ සාමාජිකයින් 6 දෙනෙකු වහාම නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කර තිබුණු අතර එහිදී ඇයගේ දියණිය පමණක් කොරෝනා ආසාදිතයකු වශයෙන් තහවුරු වූ බවයි ඒ මහතා සඳහන් කළේ.

(LNW)