Wednesday, February 18, 2026
Follow Us
ගම්පහ දිස්ත්‍රික් ජනතාවට විශේෂ පණිවුඩයක්

ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි අයෙක් යම් උණ රෝගයකින් පෙළෙන්නේ නම් වහාම ලඟම පිහිටි රෝහල වෙත ගොස් PCR පරික්ෂණයකට යොමු වන ලෙස වැඩ බලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන් මහතා දැනුම් දී ඇත.

දිවුලපිටිය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වීමත් සමග මෙම දැනුම් දීම සිදු කොට තිබේ.

(Aruna)