Sunday, August 02, 2026
Follow Us
මහර බන්ධනාගාරයේ ඇති නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කරයි

මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට පාලනය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි ෆෙඩ්රික් වුට්ලර් මහතා පැවසීය.

කෙසේවෙතත් රාගම පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් තුනක් සඳහා පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් බලාත්මක බවයි ඔහු ප්‍රකාශ කළේ.