Monday, September 01, 2025
Follow Us
අධිවේගයේ බස් මගීන් ආසන පටි පැළඳීම අද සිට අනිවාර්යයි

අධිවේගී මාර්ගයේ ගමන් කරනු ලබන සියලු වාහනවල මගීන්ට අද (01) සිට ආසන පටි පැළදීම අනිවාර්ය කර තිබේ.

මෙම තීරණයට පටහැනිව කටයුතු කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම ද ඉදිරියේදී සිදු වන බවයි වාර්තා වන්නේ. 

ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න මහතා සදහන් කර තිබෙන්නේ මේ සඳහා තව මාස තුනක සහන කාලයක් ලබා දෙන බවයි .