At a time when the rupee was being strengthened after a long period of economic downturn and the country was ranked as the number one tourist destination in the world, the terrorist attack set our motherland back for many years. But overcoming these challenges through unity and harmony is the only alternative, Speaker Karu Jayasuriya said.
The Sri Lanka Freedom Party (SLFP) and the Sri Lanka Podujana Peramuna (SLPP) have postponed talks scheduled for today.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය අද නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලාගෙන් පැය 08ක පමණ කාලයක් ප්‍රශ්ණ කළා. ඒ, ඉකුත් අප්‍රේල් 22වන දින පොලිස් ඇඳිරි නීතිය බලපැවැත්වෙන අවස්ථාවේදී පාසිකුඩා ප්‍රදේශයේ හෝටලයකදී හිටපු ආණ්ඩුකාරවරයා සැකසහිත ලෙස අරාබි ජාතිකයින් දෙදෙනෙකු හමුවී සාකච්ඡාවක් පැවැත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන්.
Sri Lanka Podujana Peramuna (SLPP) yesterday criticised a possible move by President Maithripala Sirisena to hold a referendum seeking public views on parliamentary elections before a presidential poll as an impractical waste of public funds.
අමාත්‍ය ධුර වලින් ඉවත් වු මන්ත්‍රීවරුන් සඳහා හෙට(18) දිනයේදී පාර්ලිමේන්තුවේ පසුපෙළ අසුන් පනවන බව පාර්මේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහා පවසයි.
In his Poson Day message, Opposition Leader Mahinda Rajapaksa said yesterday it was timely for all of us to once again adhere to the great principles of compassion, tolerance and non-violence that Buddhism has endowed us with.
ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු සිදු කරන මහා පරිමාණ මංකොල්ලයක් පිළිබඳ හෙට (18) දිනයේ පාර්ලිමේන්තුවේදී අනාවරණයක් සිදු කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි පවසයි.
ඉකුත්දා අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවුෆ් හකීම් ජාත්‍යන්තර මාධ්‍ය වෙත අදහස් දැක්වීමේදී ඇතැම් කරුණු සඟවා ඇතැයි විද්වත්හු පෙන්වා දෙති.
Former Minister M.H.A. Haleem had told a weekend newspaper that once the Prime Minister returns to the country next week, they would discuss with him and take over their previous ministries by next week.
එක් එක් පුද්ගලයාට අවශ්‍ය ලෙස ආණ්ඩුවේ ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නම් මේ ආණ්ඩුවට විරුද්ධව මුලින්ම එලියට බහින පුද්ගලයා තමන් බවත් ආණ්ඩුවට විරුද්ධව මුලින්ම කැරලි ගහන්නේ තවත් බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා සඳහන් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිධූර අපේක්ෂකත්වයට රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු සිදුවෙමින් පවතින බව පක්ෂයේ හැසිරීමෙන් දැකිය හැකි යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.
With the aim of expediting the General Election the opposition had met at the Opposition Leader Mahinda Rajapaksa’s residence and held discussions and decided to aggravate the dispute between the President and the Prime Minister to achieve their goal.
2020 ජනාධිපතිවරයා ලෙස පත්වන අයට එම තනතුරු හැර කිසිදු අමාත්‍යාංශයක වගකීමක් දැරීමේ බලය 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් අහුරා ඇත.
The United National Party (UNP) leadership should be changed before the next presidential election, Non-Cabinet Minister Ajith P. Perera said yesterday.
මුස්ලිම් ප්‍රජාව ඉදිරි මැතිවරණ නීති කවර පාර්ශවයකට හෝ ඡන්ද දීමට සූදානමක් ඇතැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් පවසයි’
ඇමැති ධුරවලින් ඉල්ලා අස්වූ ආණ්ඩුවට සම්බන්ධ මුස්ලිම් මන්ත්‍රීවරුන් ඉදිරියේදී පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කිරීමට තීරණය කොට තිබේ.
ඉස්ලාම් අන්තවාදයට එරෙහිව සිංහල - දෙමළ ඒකාබද්ධ වෙළඳ පෙරමුණක් ගොඩනැඟීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පවසයි.
Page 543 of 554