ජාතික ආරක්ෂාව අනතුරට පත් කිරීම සම්බන්ධයෙන් කථානායක කරූ ජයසූරිය මහතාගේ අවධානය යොමු කරමින් විජයදාස රාජපක්ෂ මහතා විසින් ලිපියක් යොමු කර තිබේ.
ත්‍රස්ත ප්‍රහාරයට රිෂාඩ් බදූර්දීන් අමාත්‍යවරයා සම්බන්ධයැයි සාක්ෂි සහිතව ඔප්පු කිරීමට තමන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
President Maithripala Sirisena is reportedly not in agreement with the move to purchase a bullet proof vehicle for the use of Opposition Leader Mahinda Rajapaksa.
මුස්ලිම් අන්තවාදයට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා විසිපහක් යටතේ හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතාට එරෙහිව අද (7දා) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් භාරදෙන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. බී. දිසානායක මහතා පවසයි.
මංගල සමරවීර හා රාජිත සේනාරත්න අමාත්‍යවරුන් දෙදෙනා සහ චතුර සේනාරත්න මන්ත්‍රීවරයා ගම්පහ විහාරස්ථානවල ආගමික කටයුතුවලට සහභාගී කරවාගැනීමෙන් වැළකීමට ගම්පහ විහාරස්ථානවල විහාරාධිපති ස්වාමින් වහන්සේලා ගත් තීරණයට මංගල සමරවීර අමාත්‍යවරයා ප්‍රතිචාර දක්වා තිබේ.
ඇමැති ධූරවලින් ඉවත් වී පාර්ලිමේන්තුවේ පසුපෙළ අසුන් ගන්නා බව කී මුස්ලිම් නියෝජිතයන් අද (4) දිනයේත් අසුන් ගත්තේ ඔවුන් පෙර සිටි අසුන්වලමය.
පසුගියදා සිය ඇමති තනතුරුවලින් ඉවත් වන බව ප්‍රකාශ කළ මුස්ලිම් ඇමතිවරුන් සිය ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත භාර දී තිබෙන බව වාර්තා වේ.
කැබිනට් ,රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිධූරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරු නව දෙනා සිය ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත මෙතෙක් භාරදී නැතැයි ජනාධිපති කාර්යාලය ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසයට අයත් රුපියල් ලක්ෂ 39ක මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා ලැබ සිටින එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේට අධිකරණය මඟින් පණවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කිරීමට කොළඹ මහාධිකරණය නියම කළේය.
The Mahinda Rajapaksa Centre (MRC) will be hosting an international symposium on “The Global Expansion of ISIS:
The United People’s Freedom Alliance (UPFA) will wrap up intra-party discussions regarding a Presidential candidate by the end of this month, UPFA General Secretary MP Mahinda Amaraweera said yesterday.
රිෂාඞ් බදියුදීන්, අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ පමණින් ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව ඉවත් කර ගැනීමට කලබල නොවන බව ඒකාබද්ධ විපක්‍ෂය පවසනවා.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ලෙස ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගෙන් ඉල්ලා සිටිමින්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්තී‍්‍ර කණ්ඩායම විශේෂ සංදේශයක් ජනාධිපතිතුමා වෙත භාරදෙනු ලැබීය.
පළාත් ආණ්ඩුකාර තනතුරක් කතෝලිකයකු වෙත ද ලබාදිය යුතු බවට කතෝලික සභාව හරහා ඉදිරිපත් කෙරුණු යෝජනාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යහපත් ප්‍රතිචාර දක්වා ඇති බව වාර්තා වේ.
රජයේ සියලූ මුස්ලිම් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමට ගත් තීරණය රට හමුවේ නැවත වරක් අලුත් ප‍්‍රශ්න ඇති කරන බව 'අපි ජාතික බලවේගය' පෙන්වා දෙනවා.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව තමාව 'කොටු කිරීම' සඳහා ඇටවූ දේශපාලන කුමන්ත්‍රණයක් බවට සැක මතුකර ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග සඳහන් කරයි.
ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති විශ්වාස භංග යෝජනාව ජුලි මස 09 - 10 යන දෙදින තුළ විවාදයට ගැනීමට එකඟතාකවට පැමිණ තිබේ.
අද (04) පස්වරු 3.00ට විශේෂ පක්ෂ නායක රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
Page 535 of 542