Friday, May 09, 2025
Follow Us
Political

සතොස ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් කී‍්‍රඩා සංගම් වලට බෙදා දී රජයට රුපියල් කොටි 05කට අධික පාඩුවක් සිදු කළ බවට හිටපු ක‍්‍රීඩා අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ ට එරෙහිව අල්ලස් කොමිසම දෙවැනි ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයේදී අද (27) නඩු පැවරුවේය.

Political

නිදහස් පක්ෂය ගන්නා තීන්දු තීරණ අනුව ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කිරීම පිළිබඳ තීරණය කරන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසුවා.

Political

The Police Criminal Investigations Department (CID) today questioned Minister Ravi Karunanayake’s daughter Onella.

Political

ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඒකමතික තීරණයකට පැමිණ තිබෙනවා. ඒ, ඊයේ (26) රාත‍්‍රියේ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදීයි.

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන 06 වන වටයේ සාකච්ඡාව අද (26) පැවැත්විමට නියමිතව තිබේ.

Political

ජනාධිපති සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් කාලා, අපිවත් කාලා, රටේ අනාගතයත් කාලා තමනුත් විනාශවන තැනට කටයුතු කරගෙන ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීනි පවිත්‍රා වන්නිආරච්චි චෝදනා කරයි.

Political

ඉදිරි මැතිවරණවලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව කටයුතු කිරීමට දේශපාලන පක්ෂ ගණනාවක් මේ වනවිට සිය එකඟතාව පළ කර ඇත.

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් මහලේකම් දුමින්ද දිසානායක මහතා කටයුතු කරමින් හිදින්නේ දුමින්ද දිසානායක මහතා ක්‍රියා කළ අකාරයෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පැවසීය.

Political

රටේ ආරක්ෂක තත්වය සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයක් ඇති ආණ්ඩු පක්ෂයේ සිටින එකම මන්ත්‍රීවරයා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පමණක් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Political

වෛද්‍ය විද්‍යාව ගැන නොදන්නා දේශපාලනඥයින් වඳපෙති සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ නිකුත් කිරිම ගැටලු සහගත බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

Political

ආණ්ඩුව තුළ කඹ ඇදිල්ල සිදු වූයේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රථිපලයක් ලෙස යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

Political

ලබන අගෝස්තු 12 වැනිදා සිට දින සියයේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා. 2015 ජනවාරි 09 වැනිදා සිට දින 100 න් අලුත් රටක් නිර්මාණය කරන බව පවසමින් ජනතාව රැවටූ වත්මන් ආණ්ඩුව ගෙදර යැවීම දින 100 වැඩපිළිවෙලකින්ම සිදු කරන බවයි අද කොළඹදී පැවති පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුව ඇමතූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේ.

Political

මෙතෙක් දිනක් ගෝඨාඪය රාජපක්ෂට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විවිධ අයුරින් සිත් රිදෙන ප්‍රකාශ කරමින් සිටි කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා හදිසියේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ පිරිත් දේශනයකට සහභාගි වෙමින් මිත්‍රකම් අලුත් කර ගැනීමේ උත්සාහයක නිරත වූ බව වාර්තාවේ.

Political

මව්බිම, ඉතිහාසයේ මුහුණ දෙන ඉතාමත් අනතුරුදායක තත්ත්වයට අද මුහුණ පා සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා. ස්ටොප් යූ එස් ඒ - මව්බිමේ සුරක්ෂිතභාවය උදෙසා සංවිධානයේ පළමු මාධ්‍ය හමුවට අද එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

Political

19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම මෙම අවස්ථාවේ සිදුකළ නොහැකි බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මැතිවරණ කාලසීමාවක් තුළ ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට කාලයක් නොමැති බව ඔහු වැඩිදුරටත් සදහන් කරයි.

Political

මෙරට තුළ කිසිඳු දිනක ෂරියා විශ්වවිද්‍යාලයක් ක්‍රියාත්මක නොවූ බව බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා පවසයි.

Political

මීළඟ ජනාධිපතිවරණයට ආණ්ඩුව පැත්තෙක් කවුරු ඉදිරිපත් වුවත් ජයග්‍රාහකයා බිහිවන්නේ කිසි දවසක පර නොවන පොහොට්ටුවෙන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

Political

Sri Lanka Podujana Peramuna (SLPP) front liner Basil Rajapaksa said at a meeting of its parliamentarians that Opposition Leader Mahinda Rajapaksa would declare on August 11 the presidential candidate of his party.