Saturday, April 25, 2026
Follow Us
එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වෙයි

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම මේ වනවිට අරලිය ගහ මන්දිරයේදී ආරම්භ ඇත.

පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වෙන අතර මෙහිදී ඉදිරි ජනාධිපතිවරණයට අදාළව සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

(Aruna)