Prime Minister Ranil Wickremesinghe had pledged to resolve the issues about the proposed National Democratic Front (NDF) and party’s candidature in a few days, Minister of Higher Education and Water Management Rauff Hakeem said yesterday.
සියළුම ජාතීන්ට ආරක්ෂාව ලබා දිය හැකි නායකයෙක් රටේ නායකත්වයට පත්විය යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සියලු වාදභේද අතැර යළි සමඟි වී ඇති බව අපි මීට පෙර වාර්තා කළෙමු.
2019 වසර අවසානයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂිකාව ලෙස පරිසරවේදීනී ආචාර්ය අජන්තා පෙරේරා නම්කර තිබේ.
පසුගිය සතියේ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කරමින් කර්මාන්ත ප්‍රතිපත්තියක් සෑදීමට අවසර ඉල්ලා ඇත.
පවතින වංචනික දේශපාලන ක්‍රියාදාමය වෙනුවට ජනතාවගේ ප්‍රශ්නවලට නිවැරදි විසඳුම් ගෙනෙන සමාජවාදී විකල්පයක් ලෙස එළැඹෙන සැප්තැම්බර් මස මුල සතියේ තම පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ඉදිරිපත් කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් පැවසීය. බත්තරමුල්ල පෙරටුගාමී පක්ෂ කාර්යාලයේදී ඊයේ (27 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි සංවත්සරය පක්ෂයේ නායක, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සැප්තැම්බර් 03 වැනිදා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසයි.
සැප්තැම්බර් 03 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ සමුළුවෙන් පසු මැතිවරණ දිස්ත්‍රික්ක 22 පුරා සමුළු 22ක් පැවැත්වීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ඒෂියන් මිරර් වෙත පැවසීය.
තමන් ස්ථිර වශයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එකතු වන බව උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි.
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් 28 රාත්‍රීයේ විශේෂ භෝජන සංග්‍රහයක් සංවිධානය කර ඇති බවට තොරතුරු වාර්තා විය.
ජනාධිපතිධුර අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටින ගෝඨාභය රාජපක්ෂ ගේ ආරක්ෂාව දැඩි කරණ ලෙස පලෙයි රෝහලේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් වෛද්‍ය සින්නයියා ශිවරූබන් විසින් යාපනයේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාෂයේ නිලධාරීන් ගෙන් ඉල්ලීමක් කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වශයෙන් තමන්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාව ඉදිරිපත් කළ යුතුය යන තීරණයෙන් පක්ෂය තවමත් බැහැර වී නොමැති බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා අවධාරණය කරයි.
කිසියම් හෝ කෙනෙක් නායකත්වය විවේචනය කරන්නේ නම් අනිවාර්යයෙන්ම පක්ෂය විනයානුකූල පියවරක් ගත යුතු බව අමාත්‍ය දය ගමගේ මහතා අවධාරණය කළේය.
President Maithripala Sirisena and Leader of Opposition Mahinda Rajapaksa had met last night for talks.
දුම්රිය සේවාව අත්‍යාවශය සේවාවක් බවට පත් කරමින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනයේ කාලය දීර්ඝ කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යළි පියවර ගෙන තිබෙනවා.
නායකයා සහ නියෝජ්‍ය නායකයා ඇතුළු සියළු දෙනා එක් කර ගනිමින්, පුළුල් සන්ධානයක් ගොඩනගා එළඹෙන ජනාධිපතිවරණයට මුහුණ දෙන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් ඉදිරියටත් සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීම සඳහා තමන්ට මත්පැන් අලෙවිසල් බලපත්‍ර ලබාදෙන ලෙස මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂ සියයට සියයක් සූදානම් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසීය.
Page 511 of 555