Wednesday, April 22, 2026
Follow Us
Political

තම තමන්ට මේ මොහොතේ පවතින්නේ කවරාකාරයේ බලයක්දැයි සෙසු පක්ෂ අවබෝධ කරගත යුතු බවත් මේ මොහොතේ පවතින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලය බවත් අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

Political

UNP National Organiser Navin Dissanayake today said that the symbol issue within the party will be solved by Monday next week.

Political

නව සන්ධානය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණත් එකතු වන්නේ නම් අලියා ලකුණ වෙනුවට වෙනත් ලකුණක් යොදා ගැනීම ගැටළුවක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

Political

සන්ධානයක් ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුපස ගොස් හඬා වැටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් නොමැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අවශ්‍ය නම් දෙපාර්ශ්වය අතර අත්සන් තැබූ ගිවිසුම අහෝසි කළ හැකි බවත් ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

Political

තමන් දේශපාලනයට පැමිණිමට තීරණය කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ පුත් උවිදු විජේවීර ප්‍රකාශ කරයි.

Political

නව සන්ධානයේ ලකුණ ඇතුළු ගැටළු විසඳා ගැනීම සඳහා 10 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එකඟ වී තිබේ.

Political

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය ඉදිරි මහමැතිවරණය සඳහා තරග වදින ඡන්ද ලකුණ තෝරාගැනීමට රනිල් - සජිත් එකඟතාවෙන් පත් කෙරුණු කමිටුව අද (14) රැස්වීමට නියමිතව තිබේ.

Political

Former parliamentarian Mohamed Mussammil, today (13), lodged a complaint with the Inspector General of Police (IGP) against former Minister Rishad Bathiudeen.

Political

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්ව තරග කළහොත් ජයග්‍රහණය කරන බව රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.

Political

මහජනතාව ප‍්‍රතික්ෂේප කර ඇති විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට කිසිසේත් සම්බන්ධකර ගැනීමට කැමැත්තක් නැතැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ‘දිවයින’ ට පැවසීය. මෙම දේශපාලනඥයන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සම්බන්ධවීමට සූදානම් වන බවට පැතිරෙන රාවය සම්බන්ධයෙන් විමසූ විට ඊට පිළිතුරු දෙමින් අග‍්‍රාමාත්‍යවරයා එසේ ප‍්‍රකාශ කළේය.

Political

කුඩා කාලයේ සිට මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ආසාවක් තිබූ බවත්, එම බලාපොරොත්තුව මෙවර ඉටුවන බවත් ජනප්‍රිය නිළි ඕෂධී හේවාමද්දුම මහත්මිය පවසනවා. ඒ අනුව පොදුජන පෙරමුණ හා එක්ව බදුල්ල දිස්ත්‍රික්කයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වන බවයි ඇය යූටියුබ් නාළිකාවක් සමග පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබෙන්නේ.

Political

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහිකිරීමට නියමිත නව සන්ධානයට එක්වීමට පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම් සහ මනෝ ගනේෂන් යන මහත්වරුන් තීන්දු කොට ඇත.

Political

තිඹිරිගස්යායේ පිහිටි මොහොමඩ් ඉම්රාන් යන අයගේ නිවසින් සතොසෙන් අතුරුදන්ව තිබූ ලිපිගොනු රැසක් සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශන කණ්ඩායම් සමත්වී ඇත.

Political

ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හුදෙකලා කිරීමේ අවශ්‍යතාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට (පොහොට්ටුවට) අවශ්‍යව ඇතැයි ශ්‍රීලනිපය පාර්ශවය පෙන්වා දෙයි.

Political

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ දී තුනෙන් දෙකක මැතිවරණ ජයග්‍රහණයක් ලබාගැනීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සිය ප්‍රතිපත්තිමය වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට නියමිත බව අභ්‍යන්තර ආරංචිමාර්ග වාර්තා කරයි.

Political

ඉදිරි මහා මැතිවරණය සඳහා නාම යෝජනා ලබාදීමේදී අපේක්‍ෂක අපේක්‍ෂිකාවන්ගේ ජනප‍්‍රියත්වය හා ප‍්‍රසිද්ධිය පමණක් සැළකිල්ලට නොගෙන ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් ඇතුළු වෙනත් සුදුසුකම් පිළිබඳව සළකා බලා නාමයෝජනා ලබාදීම කෙරෙහි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවධානය යොමුව ඇතැයි එම පක්‍ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

Political

මනාප තරඟයට ගොස් සමගිය නැති වුවොත් 2/3 දෙක නොව 113ක සරල බහුතර ආණ්ඩුවක් වත් පිහිටුවීමට නොහැකි වනු ඇති බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය පවසයි.

Political

නව සන්ධානය සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටළු විසඳා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (12) රාත්‍රියේ පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.