Saturday, February 21, 2026
Follow Us
Political

පාර්ලිමේන්තුවේ දැනට සිටින බහුතරයකට එල්ල වී ඇති මූල්‍ය චෝදනා, දූෂණ-වංචා චෝදනා සැලකීමේදී රන්ජන් රාමනායක මහතා කිසිදු වරදක් සිදුකර නොමැති බැවින් ඔහුට මහ මැතිවරණය සඳහා නාමයෝජනා නොලැබීමට කිසිදු ඉඩක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා. ඔහු සිදුකළ එකම වරද දුරකතන සංවාද පටිගත කිරීම බවත් එය සදාචාරාත්මක ගැටලුවක් මින් නීතිමය පැත්තෙන් කිසිදු වැරැද්දක් නොවන බවයි මන්ත්‍රීවරිය පවසන්නේ.

Political

දිවි නැගුම අරමුදලේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමට සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොනුකර ඇති නඩුව විභාගයට ගැනීම සඳහා දින නියම කර තිබෙනවා. ඒ අනුව අගෝස්තු 06 වැනිදා සිට නඩුව විභාගයට ගැනීමට නියමිතය.

Political

ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ සන්ධානයට තවත් දේශපාලන පක්ෂ පහක් ඇතුළත් කර ගැනීමට විධායක සභාව ඊයේ (25 වැනිදා) අනුමැතිය ලබාදී තිබේ.

Political

අවසානයේදී තමන් බේරා ගත්තේ පාර්ලිමේන්තුවේ සිටින දෙමළ මිනිහෙක් බව පැවසූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා තමන් දිගටම හොරු අල්ලන වැඩේ සිදුකරන බව ඇප ලබා පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

Political

අධිකරණ කටයුතු වලට මැදිහත්වීමේ චෝදනාව හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක ඇප මත මුදා හැරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියෝග කළා.

Political

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය ඉදිරිපත් කළ යෝජනාවන් දෙකකින් ඉවත් වීමට වර්තමාන රජය කටයුතු කළද, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සලයේදී ඒ වෙනුවෙන් වගකීමට රජයට සිදුවන බව දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් පවසයි.

Political

ඇමරිකාවට උපරිම විරෝධය දක්වීම උදෙසා ආණ්ඩුවේ ප්‍රධානීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සිය ඇමරිකානු පුරවැසිභාවයන් ඉවත් කරගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

Political

අධිකරණ කටයුතු වලට මැදිහත්වීමේ චෝදනාව හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක ඇප මත මුදා හැරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියෝග කළා.

Political

The Samagi Jana Balawegaya (SJB) will be officially launched on March 2, 2020, with the signing of an MOU by all allies, United National Party (UNP) MP Harin Fernando said yesterday.

Political

United National Party (UNP) leader Ranil Wickremesinghe has insisted that the UNP Working Committee must have the final say on all matters related to the new alliance led by Sajith Premadasa.

Political

2015දී බලයට පත්වූ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුව යහපත් බොහෝ දෑ කළත් ඊට පෙර රජයේ මිනීමරුවන්, හොරුන් අල්ලනවා වෙනුවට ඔවුන් සමඟ ඩීල් දැමීම නිසා පාක්ෂිකයින් තමන්ගෙන් ඈත් වුණු බවත් ආණ්ඩුව පරාජයට පත්වීමට හේතු වුණේ එය බවත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

Political

සමගි ජන බලවේගය සමග එක්ව ඉදිරි මහ මැතිවරණයට තරග කිරිමට ජාතික හෙල උරුමය තීරණය කර තිඛේ.

Political

Claiming that shifting of presidency from Maithripala Sirisena to Gotabaya Rajapaksa made no change in the governance or the economy in the country, the Janatha Vimukthi Peramuna (JVP) said yesterday the Government has neither fulfilled any of its promises nor provided any concession to the people for the last three months.

Political

ඉදිරි මහ මැතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්‍ෂය සමග සිටින බොහෝ දෙනෙකු ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ නව සන්ධානය සමග එක්වනු ඇතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක පවසනවා.

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිවිටක එක්සත් ජාතික පක්ෂය සමග සන්ධාන ගත වීමට සුදානම් නොමැති බව ශ්‍රී පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

Political

බහුතර ඡන්දදායකයන්ගේ කැමැත්තෙන් ජනාධිපතිවරයා ලෙස පත් වුවද ගෝඨාභය රාජපක්ෂ මහතාට එකවර තනිව සියල්ල වෙනස් කර නොහැකි බවත් ගෝඨාභය රාජපක්ෂ යනු මැජික්කාරයෙකු නොවන බවත් දුමින්ද දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයාට වැඩ කිරීමට නම් සියලු දෙනාගේ සහාය ලබාදිය යුතු බවයි දිසානායක මහතා පවසන්නේ.

Political

පසුගිය ජනාධිපතිවරණයේදී ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ලබාදුන්නේ සහන, සංවර්ධන කටයුතු හෝ රැකියා බලාපොරොත්තුවෙන් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

Political

ඝාතනයට ලක්වූ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ්ගේ බිරිඳ වන සශිකලා රවිරාජ් එළඹෙන මහ මැතිවරණයට තරග කිරීමට තීරණය කර තිබෙනවා. ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා පැවසුවේ සශිකලා රවිරාජ් යාපනය දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කිරීමට සූදානම් බවයි.