හඬපට සිදුවීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පුද්ගලයන් තමාව විවේචනය කළද මේ වනවිට ඔවුන් සියලු දෙනා ඉතා හොඳින් කතාබහ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසනවා. හඬපට සිදුවීම හේතුවෙන් ජනතාව විසින් තමා ප්‍රතික්ෂේප කරනු ඇතැයි බොහෝ දෙනා කල්පනා කළද හඬපට සිදුවීමෙන් පසුව තමාගේ ජනප්‍රියත්වය තවදුරටත් වැඩි වී ඇති බවයි ඔහු අවධාරණය කරන්නේ.
එළඹෙන මහ මැතිවරණය සඳහා අලියා ලකුණ යටතේ තරග වැදීමට එක්සත් ජාතික පක්ෂයේ බහුතරයකගේ එකඟතාවය පළවී තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී නාවින්න මහතා ඉදිරි මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව තරග කිරිමට තීරණය කර තිඛේ.
බැසිල් රාජපක්ෂ යනු ශ්‍රී ලංකා දේශපාලනයෙහි සිටින අසාමාන්‍ය චරිතයක් බවත් තමන් ඔහුගේ මොළයට ඊර්ෂ්‍යා කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂයෙහි බෙදීමක් සිදුවන්නේ නම් එහි නායකත්වය භාරගැනීමට තමන්ගේ කිසිදු සූදානමක් නොමැති බව කථානායක කරූ ජයසූරිය මහතා පවසයි.
පසුගිය මැතිවරණයේදී අපි එක නායකයෙක් ජය්‍රහහණය කිරීමටයි ඉදිරිපත් වුනේ . ඒ නිසා මෙතනින් ඉවත් වෙන්න අපි කටයුතු කරන්නේ නෑ. සමහර බලවේග වලට වුවමනා වී තිබෙනවා අපි අතර බෙදීම් ඇති කරන්න .ඒ නිසයි ඔය සමහර අයගෙන් පල නොකියා පලා බෙදන දේවල් ඇහේන්නේ අපි මේවට කලබල වෙන්නේ නෑ අපි සියලු දෙනා එකුතු වී මේ රටේ දැවැන්ත බලවේගලයක් රටතුල හදන්නත් ඉදිරි මැතිවරණයට මුහුන දෙන්නත් කටයුතු කරනවා යැයි කරුමාන්ත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.
මේ වන තෙක් පැවැති කිසිදු ආණ්ඩුවක් ප්‍රතිපත්තිගරුකව ක්‍රියා නොකළ බවත්, ප්‍රතිපත්ති ගරුකව රට කළ හැකි එකම දේශපාලන ප්‍රවාහය ජාතික ජන බලවේගය බවත් එහි නායක අනුර කුමාර දිසානායක පැවසීය.
Government spokesman and Power and Energy State Minister Mahindananda Aluthgamage completed his 30th milestone in his political career.
Former Foreign Minister Mangala Samaraweera says UN Human Rights Council resolution 30/1 was drafted with the participation of former President Maithripala Sirisena.
The Samagi Jana Balavegaya party led by United National Party (UNP) Parliamentarian Sajith Premadasa was officially launched today.
People should think wisely and elect a bold Parliament which could bring about economic and political stability instead of a government which would create a nation which goes begging, UNP Leader Ranil Wickremesinghe said over the weekend.
Uvindu Wijeweera, the son of former JVP Leader Rohana Wijeweera is said to be contesting the upcoming general election under the Sri Lanka Podujana Pakshaya (SLPP).
Former President Maithripala Sirisena has turned down a request made by some senior party members to be elected to parliament under the national list of the Sri Lanka Podujana Nidahas Sandhanaya.
The official launching of Samagi Jana Balavegaya (SJB), the new coalition formed under the leadership of United National Party (UNP) Deputy Leader and Opposition Leader Sajith Premadasa will be held today at the Nelum Pokuna assembly hall in Colombo.
ෙහට එළි දක්වන නව සන්ධානයේ ආරම්භක උත්සවය කඩා කප්පල් කිරීමට බලවේගයක් ක්‍රියාත්මක වෙමින් ඇතැයි සමගි ජන බලවේගයේ සභාපති විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. හෝමාගම පැවති ජන හමුවක් අමතමින් ඔහු කියා සිටියේ තමන් රූකඩ අගමැති අපේක්ෂකයෙකු හෝ රූකඩ නාම යෝජනා මණ්ඩල සභාපතිවරයෙකු වීමට කිසිදු සූදානමක් නොමැති බවයි.
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ‘‘අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය” නමින් නව දේශපාලන පක්ෂයක් ඇරැඹීමට සූදානම් වෙයි.
එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන ගමන් මගෙහි සුවිශේෂී දිනයක් ලෙස අද (01) ඉතිහාසයට එක්වන අතර පක්ෂ අභ්‍යන්තරයේ මේ මොහොත වන විටත් නොවිසඳුණු ගැටුම් මැද ප්‍රේමදාස මහතා මහ මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව ආණ්ඩු පිහිටවූ පක්ෂයක් බවත් එහෙයින් නැවත ප්‍රශ්න ඇති නොවීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේම මන්ත්‍රීවරුන් 113 දෙනෙකු පාර්ලිමේන්තුවට තෝරා පත්කර ගතයුතු බවත් රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා අවධාරණය කරයි.
Page 416 of 552