Friday, February 20, 2026
Follow Us
Political

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ‘අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය’ නම් අලුත් පක්ෂයකින් මැතිවරණයට ඉදිරිපත් වන බව වාර්තා වේ.

Political

Sri Lanka Podujana Peramuna (SLPP) yesterday said that they are confident of securing 150 seats in Parliament, aided by the rift within the United National Party (UNP), which has been warring for months over positions and the symbol to contest the General Election.

Political

‘‘සන්ධාන හැදුවට ආණ්ඩුවේ පාර්ශව ඡන්දයට එන්නේ පොහොට්ටුව පක්ෂයෙන් සහ ලකුණින් ‘‘ යනුවෙන් බොහෝ දේශපාලන විචාරකයින් විසින් ඉදිරිපත් කළ මත සනාථ කරමින් සන්ධානයේ පක්ෂ මැතිවරණයට ඉදිරිපත්වන්නේ පොදුජන පෙරමුණේ පොහොට්ටුවේ ලකුණ යටතේ බව නිවේදනය කොට ඇත.

Political

ඉදිරි මහා මැතිවරණයේ දී පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන මෛත්‍රීට ගෑවුණු කිසිවෙකුට ඡන්දය දෙන්න එපායැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා මහජනතාවගෙන් ඉල්ලයි.

Political

Two fractions of the UNP which have expressed different views on the symbol which should be used for the general election are slated to sign an MoU to contest the poll in uniformity, former MP Rajitha Senaratne said yesterday.

Political

අද දවස තුල එක්සත් ජාතික පක්ෂයේ පවත්නා අර්බුදයේ නිමාවක් දැකිය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසීය. ඒ අද (04) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය.

Political

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් කර, කරූ ජයසූරිය මහතා එම තනතුරට පත් කරන්නේ නම් තමන්ට යම් සම්මුතියකට පැමිණීමට හැකියාව පවතින බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

Political

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා වෙත 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ ඇති වු රිය අනතුරු සිද්ධිය හේතුවෙන් පනවා තිබු විදෙස් ගමන් තහනම තාවකාලික ලෙස ඉවත්කරන මෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත.

Political

සමගි ජන බලවේගයෙන් ඉදිරි මැතිවරණයට තරග කිරීම සඳහා අපේක්ෂකයන් තේරීමේ සම්මුඛ පරීක්ෂණ හෙට (5 වැනිදා) සිට සිදුකරන බව එම බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ඊයේ (3 වැනිදා) ප්‍රකාශ කළේය.

Political

එක්සත් ජාතික පක්ෂයේ පදනම ආරක්ෂා කරගනිමින් මහමැතිවණයට අලියා ලකුණින් තරගකළ යුතුබවට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළ බව එම පක්ෂයේ මහ ලේකම් අඛිල විරාජ් කාරියවසම් පැවසිය.

Political

රවී කරුණානායක ඇතුළු සැකකරුවන් 12 දෙනාට විදෙස් ගමන් තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝගයක් පනවනු ලැබුවා. ඒ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද දිනයේදී අධිකරණයට කරුණු වාර්තා කර සිටි අවස්ථාවේදීය.

Political

පොලොන්නරුවේ පිහිටුවන වකුගඩු රෝහල චීන ජනාධිපතිවරයාගෙන් තමන්ට ලැබුණු ත්‍යාගයක් බවත් එහි රැකියා ලබාදීමෙන් දේශපාලන වාසි ගැනීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

Political

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා (04) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් ඇත.

Political

2020 පාර්ලිමේන්තු මැතිවරණය අප්‍රේල් 25 වැනිදා පැවැත්වීමට නියමිත අතර මාර්තු 12 වැනිදා සිට නාමයෝජනා භාර ගැනීම ආරම්භ වේ.

Political

පොදුජන පෙරමුණ සමග මැතිවරණ සටනට මුහුණ දීමට හරි හැටි විපක්ෂයක් අද නැතැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ‘දිවයින’ට පැවසීය. විපක්ෂය තුළ පවතින අර්බුදවත් විසඳා ගැනීමට ඔවුන්ට නොහැකි බව පැවසූ අග‍්‍රාමාත්‍යවරයා විපක්ෂය ජනතාව ඉදිරියේ කරන ප‍්‍රකාශවලින් ඵලක් නොවන බව ද සඳහන් කළේය.

Political

“එක්සත් ජාතික පක්ෂය සහ ජාතික සමගි ජනබල වේගයේ අර්බුධය මධ්‍යයේ නවතම දේශපාලන සන්ධානයක් පිහිටුවීම සඳහා වන විශේෂ සාකච්ජාවක් මේ වන විට පැවැත්වෙමින් තිබෙන බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

Political

බැදුම්කර වංචාවට මුලින්ම අත්අඩංගුවට ගත යුත්තේ එහි මහම‌ොළකරු වූ රනිල් වික්‍රමසිංහ මහතා බවත්, ඔහු අත්අඩංගුවට ‌නොගෙන අනෙකුත් පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා ‌ලෙස නියෝග කිරීම තමන්ටද ප්‍රශ්නයක් බවත් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සදහන් කරයි.

Political

එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පක්ෂයේ සමගිය වෙනුවෙන් සිය මහ ලේකම් තනතුර අතහැරීමට සුදානමින් සිටින බව වාර්තා වේ.