නව වැනි පාර්ලිමේන්තුවේ මංගල සභා වාරය ලබන බ්‍රහස්පතින්දා (20 දා) පෙ.ව. 9.30ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වීමට නියමිතය.
It is reported that the driving records of the cab belonging to the Industrial Development Board PC-6019, which was allegedly used during the election campaign by Uddika Premaratne, who was elected to Parliament this time, have not been maintained properly.
තමන් බලාපොරොත්තුවෙන් සිටියේ මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත රාජ්‍ය අමාත්‍යාංශය නොව මහාමාර්ග රාජ්‍ය අමාත්‍යාංශය බව ලොහාන් රත්වත්තේ මහතා පවසයි.
අද වන විට නව ව්‍යවස්ථාවක් ගැන නව රජය විසින් කතා කළ ද ඒ ගැන කිසිම දෙයක් කිසිවකුත් දන්නේ නැතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා සඳහන් කළේය.
අපේ ජන බල පක්ෂයට පසුගිය ජනාධිපතිවරණයේදී හිමි වූ මන්ත්‍රී ධුරය හේතුවෙන් එම පක්ෂය තුළ මතුව තිබෙන අර්බුදය තවමත් සමනය වී නොමැත. මෙම අර්බුදය හේතුවෙන් අපේ ජන බල පක්ෂයේ නායකයන් ප්‍රසිද්ධියේ එකිනෙකාට චෝදනා කර ගන්නා තත්වයට පත්ව තිබේ.
තමන් බලාපොරොත්තුවෙන් සිටියේ මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත රාජ්‍ය අමාත්‍යාංශය නොව මහාමාර්ග රාජ්‍ය අමාත්‍යාංශය බව ලොහාන් රත්වත්තේ මහතා පවසයි.
2022 පළාත් පාලන මැතිවරණය අවසන් වන තෙක් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් නොකිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව නායකත්වයක් අවශ්‍ය බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.
‘වෙහෙසකර අභියෝගයක් සාර්ථකව ජය ගත් පසු එහි අග්‍ර ඵලය ලබන්න නිහඬව ටික කලක් බලා සිටිය යුතුයි’ යනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් සදහන් කර තිබේ.
The in-fighting over National list nominees within parties continues for the second week after the general election.
නව තනතුරක් සාදා එය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.
පක්ෂ නායකත්වය සහ ජාතික ලැයිස්තු මන්ත‍්‍රි ධුරය සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (14) රැස්වනවා.
නව ආණ්ඩුව තුළ හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාට ඇමතිකමක් හෝ කිසිදු තනතුරක් හෝ නොලැබීම සම්බන්ධයෙන් තවදුරටත් කතාබහට ලක් වනවා. ඇතැම් වාර්තාවල දැක්වුණේ නව ආණ්ඩුව තුළ මෛතී‍්‍රපාල සිරිසේන මහතාට අලූත් තනතුරක් නිර්මාණය කර ලබාදෙනු ඇති බවටයි.
The Election Commission yesterday issued the Gazette with the names of the National List MPs of the Samagi Jana Balawegaya (SBJ) and the National People’s Power (NPP) but the UNP and the monk-led Our People’s Party (OPP) failed to meet the EC deadline and submit the names of their nominees by last evening.
ජාතික ලැයිස්තුවෙන් පත්වූ මන්තී‍්‍රවරයකුට එරෙහිව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු ප‍්‍රබලයකු නඩු මඟට යොමුවීමට තීරණය කර ඇත.
මහමැතිවරණයට පෙර සමගි ජන බලවේගය සහ මුස්ලිම් කොංග්‍රසය අතර ඇතිකරගත් එකගතාවන් සජිත් පාර්ශ්වය විසින් බිද දමා ඇති බවට මුස්ලිම් කොංග්‍රසය චෝදනා කර සිටී.
පක්ෂයේ නිශ්චිත වගකීම් තරුණ නායකත්වයක් යටතට පැවරීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද(14) තීරණය කර තිබේ.
මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ලද අන්ත පරාජයත් සමඟ යළිත් වරක් එහි නායකත්වය සම්බන්ධයෙන් අර්බුදය කරළියට පැමිණ තිබෙන අතර මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවට මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පසුගියදා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරන ලදී.
Page 361 of 552