විසි වන ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ සියළු පාර්ශ්ව එක් කර ගනිමින්, එම සංශෝධනයට එරෙහිව ගතහැකි සෑම කි‍්‍රයාමාර්ගයක්ම ගන්නා බව සමගි ජනබලවේගය පවසනවා.
20 වන ආණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ආණ්ඩුව ශිෂ්ඨත්වයේ සිට අශිෂ්ඨත්වය කරා ගමන් කිරීමට උත්සාහ දරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
හිටපු අග්‍රාමාත්‍යවරුන් වන එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක විසින් ගොඩනගන ලද සහ සිරිමාවෝ බණ්ඩාරනායක පසුකාලීනව ශක්තිමත් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වර්තමානයේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 69 වන සංවත්සර උත්සවයට සහභාගී වන ලෙස තමන්ට ආරාධනා කළ බවට එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා මාධ්‍ය වෙත කර ඇති ප්‍රකාශය අමූලික බොරුවක් බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පවසයි.
මරණ දඩුවම නියම වී සිටින රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා විසින් අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ 20 වන ආණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇති කරුණු ජනතාව හමුවේ අනාවරණ කළයුතු බව සමගි ජනබලවේගය පවසනවා. එහි පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිස්ස අත්තනායක පැවසුවේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවටද ඉදිරිපත් කළ යුතු බවයි.
රජය විසින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතරතුර විපක්ෂය නියෝජනය කරන දෙමළ පක්ෂ කිහිපයක මන්තී‍්‍රවරු කිහිප දෙනෙකු රජයට එක්වීම සඳහා මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටින බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ සොය බැලෙන ජනාධිපති කොමිසම හමුවට පැමිණ තිබෙනවා.
ඡන්ද විමසීමකින් තොරව නව නායකයා තෝරා පත්කර ගැනීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ (2 වැනිදා) තීරණය කරන ලදී.
සමගි ජනබලවේගය කළ ඉල්ලීම අනුව රංජිත් මද්දුමබණ්ඩාරට සහ කබීර් හෂීම් යන එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට පාර්ලිමේන්තු සභා ගර්භයේ විපක්ෂයේ ඉදිරිපෙළ අසුන් වෙන් කළ නොහැකි බව පාර්ලිමේන්තු බලධාරීන් එම පක්ෂය වෙත දැනුම් දී ඇතැයි වාර්තා වනවා.
ගැසට් නිවේදනයක් මඟින් ප්‍රසිද්ධියට පත් කර ඇති 20 වන ආණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් ද්විත්ව පුරවැසියන්ට පනවා තිබූ බාධා ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරෝධය පළ කරයි.
ශ්‍රීලනිපය එජාපය මෙන් දෙකට බෙදී නායකත්වයට මරා නොගන්නා බව එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා අවධාරණය කරයි.
ජිනීවා මානව හිමිකම් කවුන්සලයට ඇමෙරිකාව ඉදිරිපත් කළ 30/1 යෝජනාවට සම අනුග‍්‍රහය දක්වමින් හිටපු විදේශ ඇමැති මංගල සමරවීර මහතා අත්සන් තබද්දී එවකට තිබූ කැබිනට් මණ්ඩලය, ජනාධිපතිවරයා සහ තමා ද ඇතුළු සමස්ත යහපාලන රජයම ඒ බව දැන සිටියේ යැයි හිටපු අගමැති රනිල් වික්රමසිංහ මහතා ඊයේ (04 වැනිදා) දේශපාලන පළිගැනීම් පිළිබ`ද ජනාධිපති කොමිසම හමුවේ පැවසීය.
The youth wing of the UNP Jathika Yovun Peramuna has passed a resolution calling for the appointment of former State Minister Ruwan Wijewardene as the new party leader, its office bearers said yesterday.
වත්මන් ආණ්ඩුවට මෙලෙස බලය ලබා දී ඇත්තේ රටේ ජනනතාවගේ මනස විකෘති වී ඇති බැවින් යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පැවසුවාය. ‘ඔක්සිජන් කන්නද’ , ‘පරිසරවේදීන්ට මැන්ටල්’ වැනි කතා කියන ජනතාවක් විසින් රටට ජනාධිපතිවරයෙක් සහ පාර්ලිමේන්තුවට ‘‘හොරු රැලක්’’ පත්කරගෙන ඇතැයි ද ඇය පැවසුවාය.
Samagi Jana Balawegaya (SJB) MP and Tamil Progressive Alliance (TPA) leader Mano Ganesan yesterday said there were aspects of the 20th Amendment which he cannot agree with, but would agree with the clause under which those with dual citizenship are allowed to come into Parliament.
හන්තාන රක්ෂිතයට අයත්, මීටර් 3000 ට ඉහළ පරිසර සංවේදී කලාපයේ අක්කර ගණනක් එළි පෙහෙළි කර ඇති බවට පරිසරවේදීන් පසුගියදා අනාවරණය කළේය. පරිසරවේදීන් ප්‍රකාශ කළේ විපක්ෂය නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ මැදිහත්වීම මත මෙම පරිසර හානිය සිදුව ඇති බවයි.
Former Minister Rauff Hakeem has been summoned before the Presidential Commission of Inquiry (PCoI) appointed to probe the Easter Sunday terror attacks.
Page 356 of 554