Sunday, February 15, 2026
Follow Us
Political

නීත්‍යානුකූලව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය හිමිවිය යුත්තේ තමන්ට බව හිටපු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවසුවේය.

Political

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා අද (23) නියෝග කර තිබේ.

Political

ආණ්ඩුව ඉදිරියට ගෙන යාමේ හැකියාව ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතාට බැවින් ඒ මහතා අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට පැමිණිය යුතුම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා පවසයි.

Political

කොරෝනා රෝගය ආසාදිත වීමෙන් මෙරටදී මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු මන්නාරම වැනි අධික රශ්මිය සහිත පළාතක භූමදානය කිරීමට මුස්ලිම් දේශපාලනඥයන් රජයෙන් කරන ඉල්ලීමට දෙමළ ජාතික සන්ධානය එකග නොවන බව දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Political

රිෂාඞ් බදුර්දීන් හිටපු අමාත්‍යවරයා කියපු කරපු දේවල් ඉදිරියේදී තවත් හෙළිවීමට නියමිතව ඇති බවත්, ඒ නිසා අධිකරණය හෑල්ලූවට ලක්කොට ජනතාව මුළා නොකොට විල්පත්තුවේ නැවත වන වගා කිරීමට රුපියල් කෝටි 50 ක මුදල ගෙවන ලෙස ඉල්ලා සිටින බවත් වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී. බී. රත්නායක මහතා ඊයේ (22දා) පැවසීය.

Political

මේ වනවිට එක්සත් ජාතික පක්ෂයෙහි නියෝජ්‍ය නායක ධුරයට පත්කර සිටින රුවන් විජේවර්ධන මහතාව ඉදිරියේදී එජාප නායකත්වයට පත්කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ ගැන තවත් තර්ක කරමින් සිටීමට අවශ්‍යතාවයක් නොමැති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

Political

එක්සත් ජාතික පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය භාරගන්නා ලෙස කෙරුණු යෝජනාව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතික්ෂේප කර තිබේ.

Political

There is an opinion within a section of the UNP that Leader Ranil Wickremesinghe should enter Parliament through the solitary national list slot which the party has received, UNP Deputy Leader Ruwan Wijewardene said yesterday.

Political

ලබන වසරේ (2021) සිංහල අලුත් අවුරුද්දෙන් පසු පළාත් සභා මැතිවරණය පැවැත්වීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව තිබේ.

Political

69 ලක්ෂයක ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවූයේ මෙරට අන්තවාදය මුලිනුපුටා දැමීමට පමණක් නොව අන්තවාදය බිහිවන ඝර්භාෂයන්ද මුලිනුපුටා දැමීමට බැවින්, මද්‍රසා පාසල් මෙරට තුල ක්‍රියාත්මක වීම තහනම් කළ යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

Political

එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය හෙට (23) දින නම් කිරීමට සූදානමක් පවතින බව වාර්තා වෙයි.

Political

Opposition Leader Sajith Premadasa requested the government to provide increased financial aid for the COVID-19 affected in Colombo saying an allowance Rs.5,000 was not enough.

Political

රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා කැබිනට් මණ්ඩලයට ඇතුළත් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව වාර්තාවේ. ඒ අනුව ඔහුට මහජන ආරක්ෂක අමාත්‍යංශය යනුවෙන් නව කැබිනට් ඇමති තනතුරක් ලබාදීමට නියමිත බව එම වාර්තා වැඩි දුරටත් සදහන් කරයි.

Political

අධිකරණය මගින් මහවිරු සැමරීම වලක්වා ඇති අවස්ථාවක පුදුම සහගත ලෙස අධිකරණ නියෝගය ලබාදී පැය 24ක් යාමට මත්තෙන් 1954 වසරේ ඉපදුන 1985 වසරේ මියැදුණු කැප්ටන් පාන්ඩිතර් නැමැත්තාගේ නිවසට ගොස් මහා විරු සැමරීම සිදුකර එහි ඡායාරුප තමාගේ facebook පිටුවට එක් කිරීමට දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් විසින් කටයුතු කර ඇති බව බොදු බල සේනා සංවිධානයේ නායක රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (22) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

Political

අභියාචනාධිකරණ නියෝගය පරිදි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට විල්පත්තුව අවට රක්ෂිත වනාන්තරවල කරන ලද වන විනාශය වෙනුවෙන් නැවත වන වගා කිරීම සඳහා තම පෞද්ගලික ධනයෙන් අවමවශයෙන් රුපියල් කෝටි 250ක් පමණ ගෙවීමට සිදුවනු ඇතැයි විල්පත්තු වන විනාශය පිළිබඳ නඩුව පැවරූ පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා දේශයට පැවසුවේය.

Political

හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

Political

විල්පත්තු වන සංහාරය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය නිකුත් කළ තීන්දුව තමන් පිළිනොගන්නා අතර ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනුකරන බව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ඊයේ (21) පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ දෙවන දිනට මැගසින් බන්ධනාගාරයේ සිට ස්කයිප් තාක්ෂණයෙන් සාක්ෂි දෙමින් පැවසුවේය.

Political

1999 වසරේ මාතලේ මහ­වෙල ප්‍රදේ­ශ­යේදී සිදු වූ මිනිස් ඝාතන සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් ඉකුත් යහ­පා­ලන රජය සම­යේදී ඇමැති ජනක බණ්ඩාර තෙන්න­කෝන් මහ­තාට එරෙ­හිව නීති­ප­ති­ව­රයා විසින් ගොනු කරනු ලැබූ අධි­චෝ­දනා පත්‍ර­යක් නීති­යට පට­හැනි යැයි ඊයේ (20) තීන්දු කළ අභි­යා­ච­නා­ධි­ක­ර­ණය එය බල රහිත කර­මින් රිට් ආඥා­වක් නිකුත් කළේය.