Saturday, April 25, 2026
Follow Us
මැති සබයේ එජාප නියෝජනය ජනවාරියේ

ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධූරය සදහා එළඹෙන ජනවාරි මාසය තුළ සුදුසු පුද්ගලයෙකු පත් කරන බව එක්සත් ජාතික පක්‍ෂ පවසනවා. එහි නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පැවසුවේ කෘත්‍යධිකාරී මණ්ඩලය රැස්වී සුදුසු පුද්ගලයෙකු තෝරා පත් කර ගන්නා බවයි.

බදුල්ල ප‍්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මෙම අදහස් පළ කළා.

(Neth)